අන්තර් පාසල් මට්ටමින්, ශ්‍රී ලාංකේය පාසල් පෞරුෂ අතර, කලා සාහිත සංගම් නන් අයුරින් කටයුතු කරයි. ඒ සඳහා
උත්ප්‍රේරණයක් වශයෙන්, සිරිලක සිව් දිග පාසල් 350ක් හා නිබඳ ව සම්බන්ධ වන අප "සමස්ත ලංකා පාසල් සාහිත
කලා සංගමය" යි.
වසර හතරක් මුළුල්ලේ මතක, උරුම, රසයන් හා සංකලනය කරමින් සම්බන්ධ වූ, අප ගමන් මග දෙස සතුට පෙරටු
කොට බලමු.
මහාචාර්ය ජේ.බී. දිසානායක මැතිතුමා
පූජ්‍ය ඕනෑගම උපාලි නායක ස්වාමීන් වහන්සේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මැතිතුමා
සම්පත් වේරගොඩ මැතිතුමා
රමික රිසිවර
කොළඹ ආනන්ද විද්‍යාලය
ජනංග චාරුලෝචන
කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය
පබෝදා ගිම්හානි
කොළඹ යසෝදරා බාලිකා විද්‍යාලය
යෙහෙන් තීක්ෂණ
කොළඹ ආනන්ද විද්‍යාලය
චිත්‍රභානු පෙරේරා
කොළඹ ආනන්ද විද්‍යාලය
මලිති සේනාරත්න
නුගේගොඩ අනුලා විද්‍යාලය
ඉනුපමා රත්නායක
නුගේගොඩ අනුලා විද්‍යාලය
සෙනුත්මි කිත්නදී
කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලය
දුලින සිරිවර්ධන
කොළඹ ආනන්ද විද්‍යාලය
ශහින් නවින
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය
දුලින හේරත්
කොළඹ ආනන්ද විද්‍යාලය
තසුනි මහානාම
මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය
මෝක්ෂ අනුපම
නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය
සස්මික ආරියරත්න
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය
ශකිල ද සිල්වා
කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය
නෙතුල මන්දිල්
කොළඹ ආනන්ද විද්‍යාලය
ගෙසඳු සනිල්
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය
පිනිදි තරුපබා
හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය
චංචලා අරෝෂි
කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය
ගවේෂණ නිලම්බර
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය
තරුෂ විහඟන
කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය
රවිඳු පෙරේරා
කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය
මිස්සක නානායක්කාර
කොළඹ ආනන්ද විද්‍යාලය
නදිති තාන්‍යා
නුගේගොඩ අනුලා විද්‍යාලය
සෙනුක දසනායක
කොළඹ ඉසිපතන විද්‍යාලය
නෙසඳු ලෙව්කේබණ්ඩාර
කොළඹ ඉසිපතන විද්‍යාලය
අරිත තිසාක්‍ය
කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය
සවිත් සංජීව
රත්නපුර ආනන්ද මෛත්‍රීය විද්‍යාලය
ගිමාෂා තත්සරණි
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය
බිහඳු සෙනාත්
කොළඹ ඉසිපතන විද්‍යාලය
දුල්මිණ සංදේශ්
ඩී.ඇස්. සේනානායක විද්‍යාලය, කොළඹ
හාසිනි කරුණාතිලක
මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලය
යුක්ශාන් රන්දික
කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය
අමායා ආරියරත්න
මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලය
දිනුග දුල්වන්
ඩී.ඇස්. සේනානායක විද්‍යාලය, කොළඹ
නදුනි හංසනී
කොළඹ යසෝදරා බාලිකා විද්‍යාලය
දීඝායු සංකල්ප
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය
ජිනුක නෙත්විඳු
කොළඹ ආනන්ද විද්‍යාලය
සහිතරසෝරාව
නන් රසැති වූ සුවහසක් නිර්මාණයන් හි රසභාව මනා සේ පසසනු වස්, සමස්ත ලංකා පාසල් සාහිත කලා සංගමය මගින් සිදු කළ
සාහිත කර්තව්‍යයන්හි ප්‍රධානතම වැඩසටහන සහිතරසෝරාව නමින් එළිදැක්විණි.
වාර්ෂික ව පවත්වනු ලබන මේ වැඩසටහන සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ සාහිත්‍යවේදීන්ගේ මූලාසනයෙන් ද, සමස්ත ලංකා පාසල්
සාහිත කලා සංගමයේ සාමාජික පාසැල් නියෝජිතයන් සමග ඒකාත්මික වෙමින් වසරක් පාසා සංවිධානය කෙරේ.
සාහිත කලාවේ කවිකාර අවුරුද්ද
කලාව සාහිත්‍යය යනු යමෙකුගේ ජීවන ලාලසාව ඇති කරන්නකි. ඒ හා බැඳෙන සිරිලක විසිතුරු ම සංස්කෘතිකාංගය නම්, සිංහල
දෙමළ අලුත් අවුරුද්දයි!
කවිකාර අවුරුද්ද නම්, සමස්ත ලංකා පාසල් සාහිත කලා සංගමය අත්‍යාලංකාරයෙන් පවත්වනු ලබන එම සංස්කෘතික
හුවමාරුව යි!
නුරුපුර යුගයේ පටන් කොළඹ යුගය දක්වාත් විහිදුනු මෙරට සාහිත්‍යයික සම්ප්‍රදානයට තදනුබද්ධ ව මුල්තැන්
දෙමින් වසරේ විචිත්‍රවත් ම මල්බර ම කාලයේ දී හෙවත් නාඹර බක් මහේ දී සිව් කොණ සාහිත කලාකාමීන් එක් රොක්
කරගනිමින් පැවැත්වේ.
නුබ නැගෙන දියවර
උගතුන්ගේ තෝතැන්න, උගතුන්ගේ තිඹිරිගෙය පුස්තකාලය යි. පොත් පත් පරිශීලනයෙන් ලත් දැනුම් සම්භාරය කිසි දින
නිරර්ථක නොවී ජීවන හේත්වාර්ථයක් ම වෙයි.
ලාංකේය පාසල්වල අඩු ලුහුඬුකම් මගහැර සිව්කොණ සිව් දිග පාසල් හි ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ ආකල්ප,
සංකල්ප ආධ්‍යාපනික කුසලතාවන් වැඩිදියුණු කරවන්නට ඇරඹි වැඩසටහනක් වශයෙන්,
මෙරට දුෂ්කර ප්‍රදේශයන් හි පාසල් පුස්තකාල ප්‍රතිෂ්ඨාපනය කරන අරමුණින් ඇරඹි අතිසාර්ථක දැක්මැ'ති වැඩසටහනක්
වශයෙන් නුබ නැගෙන දියවර සද්කාර්යය දිගහැරේ.
සුව සහන ක්‍රියාන්විතය
මෙරට තුළ සිදුවන අනේක වූ ක්‍රියාවන් අතර සොබාදහමේ විපර්යාසයන්ට ද, ආර්ථික සමාජ දේශපාලනික වශයෙන් ද සිදුවන
සියලු ගැටලුවල දී, මෙරට වැසියන්ට ම පිටුබලයක් වෙමින්, තවතවත් ශක්තියක් වන්නට සමස්ත ලංකා පාසල් සාහිත කලා
සංගමය කටයුතු කරයි.
සංවේදී හදවත් රැසක් වන සාහිත්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන සිසු පවුරකින් යුත් සමස්ත ලංකා පාසල් සාහිත කලා
සංගමය, ලාංකේය මානුෂීයත්වය උදෙසා කැප වෙමින් පසුගිය වසරාවසන දී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ අලාභ
හානිවලින් යථාවත් වනු පිණිස කළ මෙහෙවර අපරිමිත ය.
රමික රිසිවර 072 804 4075
ජනංග චාරුලෝචන 074 065 5605
පබෝදා ගිම්හානි 071 413 0187
E-mail: allislandschoolliteraryunion@gmail.com